සමාජ මාධ්‍ය වාරණය පස්වරු 3.30ට නිවාරණයි

සමාජ මාධ්‍ය වාරණය අද 3.30 ට අවසාන වන බව තාක්ශන අමාත්‍යන්ශයේ ලේඛම් සඳහන් කරනවා.