සමාජ මාධ්‍යයේ පැතිර යන පොලිස් වීඩියෝව ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

නිල ඇඳුමෙන් සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරී කටයුතුවලට බාධා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මෙම සිදුවීම පසුගිය මාර්තු මස 21 වන දින නිලාවේලි ප්‍රාදේශයේ සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග පැවසුවේ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම සිද්ධියට පුද්ගලයින් 10 දෙනෙකු පමණ සම්බන්ධ වී ඇති බවත්, අනෙකුත් සැකකරුවන් ප්‍රදේශය හැර පලාගොස් ඇති බවත්, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

රථවාහන වරදක් සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට මෙම පිරිස බාධා එල්ලකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56