සමාගම් ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තු වැඩි කෙරේ

පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබේ.

ඒ අනුව ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එම ගැසට් පත්‍රය පහතින්

318918 1
318918 2