සම්බාහනයට මුවා වී ගණිකා ජාවාරමක් කරලා – තරුණියන් තුනක් එක්ක කළමණාකරු කොටු

ගල්කිස්ස පොලිස් වසමේ අල්විස් ඇවනිව් පාර ප්‍රදේශයේ පවතවාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගණිකා නිවාසය සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (30) පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා අතර, ගණිකා සේවයේ යෙදීමේ අරමුණින් රැදී සිටි තරුණියන් තිදෙනෙක් ද වන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරු එම ගණිකා නිවාසයේ කළමනාකරු ලෙස කටයුතු පුද්ගලයා බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

එම සැකකරු වයස අවුරුදු 46ක බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරියන් තිදෙනා 28, 29 සහ 34 යන වයස්වල පසුවන වැල්ලවාය, කොළඹ 04 සහ වැල්ලවත්ත ප්‍රදේශවල පදිංචිකාරියන්.

ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. එහනම් ඉතින් ලංකාවේ තියන spa ඔක්කොම නවත්තන්න ඕනේ..පොලිසියටත් ඕවැයින් ගානක් හම්බවෙනවනේ😂😂

    • Policeyta witharak nemei andhuwatath adayam labenawane… meke kauru rupiyalak hamba karath eka wiyadham karanna wenne badhuyi arawayi mewayi okkoma ekka… hari nam spa okkoma wahala dhanna one… budhun saha sakwithi rajawaru ipadhuna ratakata ojoma wena eka harima kathayi… minissu nikan hith nathi robola wenna yana eka nam hari yanne na parinatha wenwa kiyala.. salli hoyana unta puka hri wilunala ekath samaja sewawak kiyla anith ungge olu hadhaanna puluwan unata, e paw gewaganna nam bari wei.. manussayek wennath kochchra ipadhadhila marenna athidha hithala balanna hamoma dheyaak karanna kalin.. salli walin nemei manasin possath wenna balanna.. ethkola lassana parisarayak hamotama dhakinna puluwan.. hithe katha adhahas thiyan pitin loketa penna kochchra hoda pennuth me ahasayi polawayi gaskolan walata boru karanna ba kisima jeewayakata….🙂



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58