සම්පූර්ණ විශ්වාසයෙන් බලයක් දුන්නාතුට්ටු දෙකට මායිම් කළේ නෑ

රට පුරා දස දෙසින් රජයට විරෝධය එල්ල වෙද්දී කලාකරුවන් විශාල ප්‍රමාණයක් රැස් වී වරෝධය පලකර සිටියා එහිදි පේෂල මනෝජ් මහතාද විරෝධයට සහභාගි වි සිටි අතර ඔහු පැවසුවේ ගෝඨාබය රාජපක්ෂ මහත්තට මේ රට පාලනය කිරිමට නොහැකි කරුණාකර ඉවත් වි යන ලෙසයි. ඔහු දැඩිව මෙලෙස පවසා සිටියා ….

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔයා යන්න ඔයා ගැන තියපු විස්වාසය.. සම්පුර්ණ විස්වාසය තියලා මේ රටේ ජනතාව මෙච්චර ලොකු බලයක් දීලා ඔයාට ඒක දුන්නේ.නමුත් ඔයා තුට්ටු දෙකකට මායිම් කරන්නැතිව බයිලා ගහලා, ඔයාගේ පවුලේ කට්ටිය දාගන්නේ නෑ කියලා ඔයා සම්පුර්ණ පවුලෙ කට්ටිය දාගෙන ඔයා මේ රට මේ තැනට ගෙනාවා..අද ඔයාට මේ තත්වේ උදාවෙලා තියෙනවා.. අපේ සියලුදෙනාගේ ඉල්ලීම මේ වෙලාවෙදි ඔයාගේ කට්ටියම එකතු කරගෙන බැහැලා යන්න..

ඒ ගියාට පස්සේ අපේ රටේ තාරුණ්‍ය ශක්තිමත් කලා කරුවෝ ශක්තිමත් අනෙකුත් ක්ෂේත්‍රවල ඉන්න අය ශක්තිමත් අපි මේ රට කොහොම හරි ගොඩනගාගෙන අපි ජිවත් වෙන්නම්.. මොකද අපිට වෙන රටකට යන්නනෑ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27