spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික, වතු, වරාය, රෝහල්, තැපැල්, දුම්රිය ඇතුළු සියලු වෘත්තීය සමිති එක්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?