සමන් රත්නායක අධිකරණයට රැගෙන එයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මේ වනවිට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.