spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමන් රත්නායකට අදත් ඇප නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළා.

ආන්දෝලනාතමක ඉමියුනොග්ලොබියුලීන් එන්නත් වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා පසුගියදා අත් අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?