සමන්තභද්‍ර හිමිගෙන් පොලිසියට පැමිණිල්ලක්

උමංදාව මහා විහාරය නිර්මාතෘ සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්ස හට රූපවාහිනී වැඩසටහනක් මඟින් සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

ඉදිරි ඕනෑම මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහ සහය දක්වන බව උන්වහන්සේ පවසනවා.

එහි දී අදහස් දැක්වූ සමන්ත බද්‍ර හිමි,

අද අපි ආව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් දාන්න දුරුතු පෝයා රාත්‍රී මාව ඉලක්ක කරන් මම මානසික රෝගියෙක් කියලා මට මඩ ගැහුවා. මම අද පැමිණිල්ලක් කරා රටට වැඩක් කරන අපිට මඩ ගහන එක සුදුසුද නැද්ද කියලා විමර්ශනයක් කරන්න කියලා ඉල්ලලා.

හැම එක්කෙනාටම ඔලුවේ අත හොදන්න දෙන්න ඕනි නෑනේ සමාව ගැනීම දේව ගතියක්. වරදක් කලත් නැතත් සමාව ගන්න කිව්වොත් මම සමාව ගන්නවා. අපි වැරදි දේවල්, තක්කඩි වැඩ කරලා නෑ.

විවේචනය අවශ්‍යයි මටත් ඉඩක් දුන්නනම් නරකද ඇයි ඉඩ දෙන්නෙ නැත්තේ. අපිට රන්ඩු වෙන්න වෙලාවක් නෑ වැඩ ගොඩක් තියෙනවා.

ගල් පෙරලුවාම අපිත් ගල් පෙරලන්න ඕනි නෑ අපි අධිකරණයට පොලිසියට යනවා. අපි ඉල්ලන්නේ අපි හොද වැඩ පිලිවෙලක් කරනවා ඒකට හරස් වෙන්න එපා කියලා කියන්නෙ.

මහනායක හාමුදුරුවන්ටත් අපහාස කරලා තිබුණා.

දේශපාලන හොද ගමනක් යන කෙනෙක්ට සහය දෙනවා.

රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපති යන ගමන හොඳයි අපි සහය දෙනවා ඔනෑම මැතිවරණයක් සදහා.

අපි වැඩක් කරන අය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50