සමනළිට මළ පනී ! මිරිහාන සිද්ධිය ගැන ඇය බුකියේ ලියූ සැර කතාව

සමාජ මාධ්‍ය තුල මේ වන විට උණුසුම් කරමින් පැතිර යමින් තිබෙන්නේ ඊයේ මිරිහාන සිදුවූ විරෝධය,විරෝධතාවයට සහය දැක්වූ පිරිස් මුහුණු පොතේ විවිධ සටහන්, ඡායාරූප පළ කර ඇති අතර, රංගන ශිල්පිනී සමනළි ෆොන්සේකා ද ඇගේ මුහුණු පොතට සැර සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින්…
“මම අහන්නෙ එක දෙයයි.. රටකට හමුදාව, පොලීසිය මොකටද? ජනතාව ආරක්ෂා කරන්නද? එතකොට ජනතාව කියන්නෙ කවුද? මතක තියාගන්න, එදා උතුරේ හිටියෙත් මේ රටේම ජනතාව…”

මම අහන්නෙ එක දෙයයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
108
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු , මාටියා මෙරරට ගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
00:57
Video thumbnail
චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ බන්ධනාගාර බසයේ නැගලා ගිය හැටි
00:52
Video thumbnail
ඔයාට නඩු දාන්න වෙනවා - කරන්න දෙයක් නෑ
02:42
Video thumbnail
මේ ටිකම ඇති මුළු පළාතම විනාශ කරන්න - ඔයාට නඩු දාන්න වෙනවා
03:59
Video thumbnail
මුන්ගේ කුණු අදින්න ට්‍රැක්ටරේට ජනවරම දෙන්න
02:56
Video thumbnail
චරිත්ව අත්අඩංගුවට ගත්ත හැටි ගැන අපේ විරෝධය ප්‍රකාශ කරනවා
10:18
Video thumbnail
බලය ගත්තට පස්සේ පිස්සු හැදුණා - මාලිමාව බයවෙලා ඉන්නේ
05:48
Video thumbnail
UNICEF නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
01:41