spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමගි ජන බලවේගයේ විරෝධතාවට සජිත් එක්වෙයි

සමගි ජන බලවේගය කොළඹ දී මේ වනවිට පැවැත්වෙන විරෝධතාවට එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට සුළු මොහොතකට පෙර එක් වුණා.

කොළඹ පුරහල අසළ දී මේ වනවිට මෙම විරෝධතාව පැවැත් වෙනවා.

”මේ දුෂ්ට ආණ්ඩුව එළවමු” යන තේමාව යටතේ සමගි ජන බලවේගය මෙම විරෝධතාවය අද (30) දහවල් ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?