සබරගමු සරසවියේ චරිත්ගේ මරණය ගැන සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ චරිත් දිල්ශාන් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය පවසනවා.

මෙම සිසුවාගේ මරණය නවක වදය හේතුවෙන් සිදුවූවා දැයි සැකකරන බවට විශ්වවිද්‍යාල සිසුවෙකු කළ පැමිණිල්ලක් සහ මියගිය සිසුවාගේ පියා සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

එවැනි සිදුවීමක් සිදුව ඇති බවට සිදුකරන විමර්ශනවල දී තහවුරු වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර නවක වදය ඇතුළු විශ්වවිද්‍යාලවල සිසුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ලබාදීම සඳහා උපදේශන ඒකක ශක්තිමත් කිරීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව විශ්වවිද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සමාජිකයෙකු පත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56