සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් ලංකාවේ

සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් සිය පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

සිය ට්විටර් ගිණූම ඔස්සේ ඔහු බෙන්තොට වෙරළේ අසිරිය විඳින ආකාරය දැක්වෙන ඡායාරූප පළ කර ඇත.

ඔවුන් පිරිස ශ්‍රී ලාංකික විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ජෙෆ්රි බාවාට අයත්ව තිබූ නිවසක් නැරඹීමට ද ගොස් තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්