spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සඳුදා සිට දුම්රිය ගාස්තුත් ඉහළට

ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

දැනට පවතින අවම දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව වන රුපියල් දහය, රුපියල් විස්ස දක්වා ඉහළ දැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට අදාල ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සඳහා යොමුකර ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?