සඳුදා රට විවෘත කරනවා නම් ‘වගකීම් පැවරෙන’ හැටි

යම් අයුරකින් ලබන සඳුදා සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් ප්‍රවාහන සේවා, වෙළඳ මධ්‍යස්ථාන සහ ප්‍රසිද්ධ ස්ථානයන්හි ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම වළක්වාලීමට අවශ්‍ය විධිවිධාන දැන්ම සැළසුම් කරගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු ආයතනවලට අදාළ වගකීම පැවරෙන බව ද එසේ නොකර යළිත් සෞඛ්‍ය අංශයට චෝදනා නොකළ යුතු බවද ඔහු එහිදී කියා සිටියා.

තවත් සති දෙකක් වත් සංචරණ සීමා පවත්වා ගැනීමෙන් ගැනීමෙන් නිසි සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46