සනිටයිසර් බිව් රැඳවියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

දෑත් පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙනු ලබන විෂබිජනාෂක දියර (හෑන්ඩ් සැනිටයිසර්) පානය කරනු ලැබු ඉරාන ජාතික රැඳවියන් දෙදනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසරිස් (පාලන) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ චෝදනා මත කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම සිරකරුවන් සඳහා මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසින් ලබාදුන් හෑන්ඩ් සනිටයිසර් එලෙස පානය කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එලෙස හෑන්ඩ් සැනිටයිසර් පානය කළ තවත් ඉරාන ජාතික රැඳවියන් 10 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බවද ඔහු සඳහන් කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55