සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරියට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ වනවිට ඔහු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.