සන්ද්‍යාගේ සාපය වැඩ කරල ද ?

පසුගිය දිනෙක සන්ද්‍යා එක්නැලි ගොඩ විසින් පැවැත්වූ හිස කෙස් පූජාව සහ තම ස්වාමියා අතුරුදන් කල අයට සාප කරමින් කල පූජාව පිළිබද මේ දිනවල අන්තර්ජාලය පුරාම කතා කෙරෙනවා.මිත්‍යා විශ්වාසයන් ලෙස බොහෝ දෙනෙක් බැහැර කල ද ඇතැම් දේශපාලකයන් මෙන්ම ව්‍යාපාරික ලෝකයේ බලවතුත් මේ පුජා විධික්‍රම පිළිබද ඉහලින් විශවාස කරනවා.

කෙසේ නමුත් සන්ද්‍යා එක්නැලිගොඩගේ පුජාවෙන් පසු දේශපාලන ලෝකයේ බලවතුන් කිහිපදෙනෙකුගේ සෞඛය තත්වයන්ට සුළු සුළු ආපදා සිදු වූ බව පැවසෙනවා.සැත්කම් ආදියටත් මුහුණ දීමට සිදු වූයේ පූජාව නිසාදැයි ඇතැම් තැන් වල කථා බහ කෙරෙනවා.

කෙසේ නමුත් අප මේ පූජවන් හෝ එයින් ලැබෙන ඵල ප්‍රයෝජනයන් පිළිබද විශේෂඥයන් නොවන නිසා මෙම පූජාවෙන්ම මේ සිදු වීම වූවාදැයි තතු විත්ති හරි ආකාරව අපට කියන්නට බැහැ.

කොහොම නමුත් කොළඹ නගරයේ විශාලම සම්මන්ත්‍රන ශාලාවක හදිසියේම පිරිතක් පැවැත්වුනේ මේ සාපයෙන් බේරෙන්න ද කියන එකත් බොහෝ දෙනා කථා බහට ලක් කලා.

ඉදිරියේ දී තිරුපති හෝ වෙනයම් තැනකට ගිහින් වස් දොස් පවාරණය කර ගන්න බොහෝ බලවතුන් සූදානම් බවත් අන්තර්ජාලයේ හා හෝවකුත් යනවා…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51