සදුදා සිට පාසල් යන පොඩ්ඩොන්ගේ දෙමව්පියන්ට දැනුම්දීමක්

ලබන සතියේදී නැවතත් සියලුම පාසල් සාමාන්‍ය පරිදි ආරම්භ වන බැවින් සෞඛ්‍යාරක්ෂිත පුරුදු පිළිබදව කල්තියා දරුවන්ව දැනුවත් කරන්නැයි සෞඛ්‍ය අංශ වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පාසල් විවෘත කිරීමත් සමග පොදු ප්‍රවාහනය භාවිතයට ගන්නා පිරිස සැලකිය යුතු මට්ටමකින් වැඩිවන හෙයින් කොවිඩ් ඇතුලු අනෙකුත් වෛරස් උණ රෝගී තත්වයන්ගේ ව්‍යාප්තියද වැඩි වන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කලා.

මේ අතර පෙරපාසල් සහ පළමු / දෙවෙනි ශ්‍රේණි වල දරුවන්ට මුව ආවරණ පැළදීමේ යම් ගැටලු ඇත්නම් දරුවාගේ මුහුණ වැසෙන සේ ෆේස් ශීල්ඩ් භාවිත කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා මෙලෙස කරුණු පැහැදිලි කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33