සදහටම දෙනෙත් පියාගත් යූ ටියුබ් තාරකාවිය

යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය මේ වනවිට ලොවපුරා ප්‍රචලිතව අවසන්ය.විවිධ නිර්මාණකරුවන් මෙය තම නිර්මාණ එළිදැක්වීමට තෝතැන්නක් කරගෙන ඇත.

විවිධ අත්කම් නිර්මාණ සිදුකරන අයුරු ලෝකෙට ම කියාදුන් ලොවපුරා කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය වූ එවැනි නිර්මාණ ශිල්පිනියකට අත්වූ අවාසනාවන්ත ඉරණමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇය නමින් මෙලනි හැම් වේ.ලොස් ඇන්ජලීස් හි පදිංචිකාරිනියක් වන මෙම දෙදරු මව අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත.

පිළිකා රෝගයකින් පෙළුණු ඇය මිය යන විට 36 හැවිරිදි වියේ පසුවිය.

සිය 16 වන විවාහ සංවත්සරයට දිනකට පෙර ඇය සිය සැමියා සහ දරු දෙදෙනා මෙලොව තනිකර සදහටම නික්ම ගොස් ඇත.

YouTuber Melanie Ham Dead at 36 After Cancer Battle
Melanie Ham husband. Who is Melanie Ham husband? Robert
Melanie Ham: YouTuber With Cancer Has Died at 36, Husband Says



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46