සතොසේ බිත්තර මිලත් අද සිට වැඩිවෙයි

ඉන්දියාවෙන් ආනයනය කර සතොස හරහා අලෙවි කරන බිත්තරවල මිල අද සිට ඉහළ දමන බව වෙළඳ අමාත්‍යංශය පවසනවා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ සතොස හරහා අලෙවි කරන ආනයනික බිත්තරයක මිල අද සිට රුපියල් 43ක් දක්වා ඉහළ යන බවයි.

මීට පෙර එම බිත්තරයක් සතොස හරහා අලෙවි කෙරුණේ රුපියල් 35ක මිලකටයි.

එහෙත් වැට් බදු සංශෝධනය හේතුවෙන් ආනයනික බිත්තරවල මිල ඉහළ දැමීමමට සිදුවූ බවයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ.

වැට් බදු සංශෝධනය හේතුවෙන් මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් මතුවූ කතා බහ හමුවේ පසුගිය කිහිපයේදී සතොස වෙළඳසැල්වල ද බිත්තර හිඟයක් පැවතුනා.

අද වන විට දේශීය බිත්තර රු 50-60 අතර මිලකට වන අතර වැට් වැඩි වීම නිසා ආයනියනික බිත්තර මිල ද ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40