සතොසෙන් රුපියල් 100ට වඩා අඩුවෙන් සහල්

උත්සව සමය නිමිත්තෙන් අද සිට සතොස අලෙවිසැල් හරහා සහල් කිලෝවක් රුපියල් 100 ට අඩුවෙන් පාරිභෝගික ජනතාවට ලබාදීමේ වැඩපිලිවෙලක් වෙළඳ අමාත්‍යංශය ආරම්භ කර තිබෙනවා.

තවත් භාණ්ඩ වර්ග 50 ක් ද වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට අද සිට සතොස අළෙවිසැල් හරහා ලබාගත හැකි බවයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

නාඩු කිලෝවක් රුපියල් 99.50කට ද , සම්බා කිලෝවක් රුපියල් 130.00කට ද මිලදී ගැනීමට හැකි බව ඔහු මෙහි දී කියා සිටියා.

ඕනෑම සහල් වර්ගයක් කිලෝ 5 බැගින් ලබා ගන්න හැකියාව ඇති බව වැඩි දුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55