සති අන්තයේ දුම්රිය කිහිපයක් අවලංගුවන ලකුණු

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහාවන කඩිනම් විභාගය අනිද්දා (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම විභාගය සඳහා රියදුරන් සූදානම් වීම හේතුවෙන් මෙම දින කිහිපය තුළ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සිදුවන බාධාව අවමකර ගැනීම වෙනුවෙන් විශ්‍රාමික දුම්රිය රියදුරන් සේවයට කැඳවීම සහ දුම්රිය රියදුරන් කළමනාකරණය සිදුකරන ජ්‍යේෂ්ඨ දුම්රිය රියදුරන් සේවයේ යෙදවීමටත් කටයුතු කර ඇති බවයි දුම්රිය සාමාන්‍යධිකාරීවතෞආ සඳහන් කළේ.

මෙම විභාගය සඳහා රියදුරන් 80ක් පමණ පෙනී සිටීමට නියමිත අතර, එළඹෙන ඉරිදායින් පසු දුම්රිය ධාවනය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39