සත්වෝද්‍යානයක ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයි

පාකිස්තානයේ සත්වෝද්‍යානයක ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් හමු වී තිබෙනවා.

අදාළ කුටියේ ව්‍යාඝ්‍රයෙකුගේ මුඛයේ තිබී පුද්ගලයෙකුගේ සපත්තුවක කොටසක් නිරීක්ෂණය වී තිබෙන අතර සිදුකළ සොයා බැලීමකදී මෙම මළසිරුර සොයාගෙන තිබෙන බවයි ඇරනිව්ස් වෙබ් අඩවිය සදහන් කරන්නේ.

සත්වෝද්‍යානයේ පිරිසිදු කිරීමේ සේවකයන් පිරිසක් මෙය දැක ඇති අතර මෙම මළ සිරුර පැය කිහිපයක් පරණ වූ එකක් විය හැකි බවයි සත්වෝද්‍යානයේ පාලක මණ්ඩලය සඳහන්කර සිටි.

මෙම පුද්ගලයා යම් මානසික රෝගයකින් පෙලෙන්නෙකු විය හැකි බවයි.මන්ද පියවි සිහිය ඇති කිසිදු කෙනෙකු එම ව්‍යාඝ්‍ර කුටිය අසලට ගමන් නොකරන බවත් එය ඉතා ආරක්ෂාකාරී ලෙස සකස්කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39