සත්මාලේ දිය ඇල්ලේ ගිලි ගිය පිය-පුතු දෙදෙනා

අද පස්වරුවේ දෙනියාය කොළවෙනිගම සත්මාලේ ඇල්ලේ දියනෑමට ගිය පියා සහ පුතු එම ඇල්ලට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. එලෙස මියගොස් ඇත්තේ ගාල්ල හපුගල ගිංතොට ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පියෙක් සහ 16 හැවිරිදි පුතෙකි.

පුතා විසින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යෑමේදී පය ලිස්සා ඇල්ල පහළට ඇදවැටී තිබූ අතර පුතා බේරාගැනීම සඳහා පියා ඇල්ලට පැන තිබේ.

එහිදී දෙදෙනාම අතුරුදන්වී ඇති අතර පසුව සිරුර දෙක සොයාගනු ලැබුවා.

එකම පවුලේ මව, පියා, පුතා සහ දියණියන් දෙදෙනෙකු විනෝදය සඳහා මෙහි පැමිණ තිබු අතර ප්‍රදේශවාසියෙකු පැවසුවේ මෙම ස්ථානයේ මීට පෙර පුද්ගලයින් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

පියා සහ පුතා වැටී ඇති ස්ථානය අඩි 40ක් පමණ ගැඹුරු බවද ප්‍රදේශවාසීන් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එතුමිය පැතූ රට තවම හැදිලා නෑ..උන්ගෙන් වැඩිදෙන සොරදෙටුවෝ - ගම්මන්පිලගෙන් සැර කතාවක්
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13
Video thumbnail
වරායට ලැම්බෝගිනි 14ක් ඇවිත්..මම කියන්නේ නෑ අනුර ලොක්කගේ කියලා ඒවා..
02:43
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16