සතර අතින් කොළඹට ආ ජන ගඟ අරගලය අරඹයි (වීඩියෝ)

ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් පැවැත්වෙන විරෝධතාවය මේ වන විට කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වී තිබෙනවා.

මේ වන විටත් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ කොළඹ නගරයට ජනතාව පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර කන්ටේනර් බහාලුමක් මිනිසුන් නංවාගෙන කොළඹට පැමිණි කන්ටේනර් රථ රියදුරෙකු සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වුණා.

https://youtu.be/hhjhVYzCMSI


අපගේ නවතම වීඩියෝ පුවත්