spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘සටන අරඹමු හම්බන්තොටින්’ – පොහොට්ටුවේ ජන රැළිය අද තංගල්ලේ දී

ඉදිරි මැතිවරණය ඉලක්කකර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියක් අද (30) පස්වරුවේ තංගල්ල නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

‘සටන අරඹමු හම්බන්තොටින්’ යන තේමාව යටතේ මෙම ජන රැළියක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙම රැළිය සඳහා එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ සහ ප්‍රබලයින් රැසක් එක්වීමට නියමිතයි.

මේ අතර අද (30) පැවැත්වෙන මෙම ජන රැළියට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් මහා සම්මේලනය ද පැවැත්වීම කටයුතු යොදා ඇති බවයි දේපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
19
+1
1
+1
1
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?