සටන් විරාමය මැදත් එල්ලවන ප්‍රහාර නිසා අසරණ වෙන ලෙබනනයේ ළමයි

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර “සටන් විරාමය” ක්‍රියාත්මකව තිබියදීත්, පසුගිය සතියක කාලයක් තුළ ලෙබනනයේ ළමුන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව, 62 දෙදෙනෙක් තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එම දත්ත වාර්තා ඉදිරිපත් කරමින් යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ගැටුම් අතරතුර සෑම විටම දරුවන් ආරක්ෂා කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted