සටන් විරාමය දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට ට්‍රම්ප් තීරණය කරයි

ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

දෙරට අතර මීට පෙර ඇතිකර ගෙන තිබූ සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙර ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

“බලාපොරොත්තු වූ පරිදිම ඉරාන රජය බරපතල ලෙස බිඳ වැටී ඇති බව පෙනෙන්නට තිබීමත්, පාකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සහ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ඉල්ලීම මතත්, ඉරානයේ නායකයින්ට සහ නියෝජිතයින්ට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකිවන තෙක් එම රටට එල්ල කරන ප්‍රහාරය නතර කරන ලෙස අපෙන් ඉල්ලා ඇත.
ඒ අනුව, අවහිර කිරීම දිගටම කරගෙන යන ලෙසත්, අනෙකුත් සෑම අංශයකින්ම සූදානමින් සිටින ලෙසත් මම අපගේ හමුදාවට උපදෙස් දී ඇත්තෙමි. ඒ අනුව, ඔවුන්ගේ යෝජනාව ඉදිරිපත් කර සාකච්ඡා අවසන් වන තෙක් මම සටන් විරාමය දීර්ඝ කරමි.” යනුවෙන් ට්‍රම්ප් පවසා තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30