සජිත් සහ මෛත්‍රී අතර විශේෂ සාකච්ඡාවක් (ඡායාරූප)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේදී අද (04) මෙම සාකච්ඡාව පැවති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

WhatsApp Image 2022 07 04 at 2.50.58 PM 1
WhatsApp Image 2022 07 04 at 2.50.58 PM
WhatsApp Image 2022 07 04 at 2.50.59 PM