සක්වල අධාපනික වැඩසටහන හරහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදුකරන වැඩපිළිලෙට වඩා විශාල වැඩ කොටසක් තමා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිදුකළ ද එය යළි යළිත් ප්‍රකාශ කරමින් රටවටා නොගිය බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මෙම අදහස් පළ කළේ හෝමාගම ප්‍රදේශයේ දී මාධය වෙත අදහස් දක්වමින්.














ඔන්න ඔන්න බන්දුල ළමයාගේ කුහකත්වය. ඔයා අධ්‍යාපන ඇමති විදියට පිට රටින් ගත්ත ණය වලින් තමයි එහෙම කලේ. ඒක ඔයාට දීපු වගකීම ඒක එසේ විය යුතුමයි ඒක කියව කියව යන්න දෙයක් නෑ තමයි. ඔයා විපක්ෂයේ ඉද්දි ඔය විදියට වැඩ කරාද? නෑ නේද නිකන් බන්දුල මහතයෝ අත්තෙන් අත්තට පැනැ පැන ඔය රාජපක්ෂලාගේ පස්ස හෝද හෝද ගත්ත ඇමතිකම් වලින් ඔයාට ඔයිට වඩා දෙයක් කරන්න බෑ. කටු සුප්පු කර කරා ඉන්න.
මෙයා කරපු වැඩ පේන්නේ බුද්ධිමතුන්ට පමණයි ඒ කියන්නේ සීතාම්බර වැඩසටහන්.දැන් මෙයා ප්‍රවාහන ඇමති.හදිසියකට ලංගමේ අඩුපාඩුවක් කියන්නවත් phone එකකටනම් සම්බන්ධ කරගන්න බැහැ කටින් බතල හිටවන කණ්ඩායමේ තවත් එක්කෙනෙක් විතරයි මෙයා
යකෝව්ව්ව්ව් ඒකලේ ආන්ඩු බලය තියෙද්දී මේ සක්වල කරන්නේ විපක්ෂයේ ඉදිද්දී කියලා තේරුම් ගන්න මොලයක් නැති හැටි