spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජිත් අතහැර ප්‍රබලයන් 10 ක් රනිල් සමඟ එකතු වන බව මහින්දානන්දගෙන් හෙළිදරව්වක්

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

ඒ සජිත් පිල අතහැර මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් සමග එකතුවීමට සිටිනා බවයි.

මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ සිටින බවද ඒ නම් ලයිස්තුව ඕනෑම මොහොතක ඉදිරිපත් කළ හැකි බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?