සජිත්ලාගේ සහය රනිල්ට නොලැබෙන තත්වයක්

ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (12) දිනයේදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස කල රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙසින් කටයුතු කිරිමට නියමිත බවයි එම පක්ෂය පවසන්නේ.