සජිත්ගේ ෆයිල් එකකුත් අනුර එළියට දමයි

පසුගිය යහපාලන රජය සමයේ සංස්කෘතික අරමුදල තුළ සිදු වූ බව කියන දූෂණ වංචා රැසක කරුණු අඩංගු ලිපිගොනුවක් තමන් සතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවා.

කොළඹ පදනම් ආයතනයේ දී මේ වනවිට පැවැත්වෙන “රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව” මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන්කර සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ වර්තමාන විපක්ෂ නායකවරයා කිසිඳු විධිමත් මුදල් නිදහස්කර ගැනීමකින් තොරව එවක සංස්කෘතික අරමුදලෙන් රුපියල් බිලියන තුනක මුදලක් විනාශ කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18