සජබ මැයි රැළියට එන්නේ නෑ – එජාපය සජබෙට දැනුම්දෙයි

ආරාධනය කළ ද සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබන මැයි දින රැළියට නොඑන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ අද (28) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව දැනුම් දුන්නා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අවසන් තීරණය සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත ලිඛිතව දැනුම්දීමට අද (28) දිනයේ කටයුතු කළ බවත් මහ ලේකම්වරිය මෙහිදී සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, මැයි පළමු වනදා පොහොය දිනයක්වීම හේතුවෙන්, මීට පෙර සංවිධානය කරගත් පරිදි එදිනට ආගමික වතාවත් සහ පුණ්‍ය කටයුතුවල නිරතවීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18