සජබ මැයි රැළියට එක්වන ලෙස එජාපයට නිල ආරාධනය යවයි

මෙවර මැයි දිනය නිමිත්තෙන් සමගි ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂයට ද ආරාධනා සිදුකර තිබෙනවා.

ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාළ වෙත ලිපියක් යොමුකරමිනුයි මෙම නිල ආරාධනාව සිදුකර ඇත්තේ.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් මත මෙවර මැයි දින රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂයට ද ආරාධනා කිරීමට තීරණය කළ බවයි අදාළ ලිපිය මගින් සමගි ජනබලවේග පක්ෂ මහලේකම්වරයා දැනුම් දී ඇත්තේ.

මෙවර සමගි ජන බලවේග මෙවර මැයි දින රැළිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

3 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56