Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සජබ පා ගමන හේතුවෙන් කොළඹ දැඩි රථවාහන තදබදයක්

සමගි ජනබලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් පුරහල අවට ප්‍රධාන මාර්ග රැසක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා.