සජබයෙන් භික්ෂු උපදේශක සභාවක් (ඡායාරූප)

භික්ෂු උපදේශක සභාවක් මෙම මස 30 වනදා කෝට්ටේ දී පැවැත්වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

මහා සංඝ රත්නයේ අනුශාසනා පරිදි මෙම උපදේශක සභාව කැඳවන බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ.

මේ පිළිබඳව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට අද (11) පැමිණි අවස්ථාවේ දී රංජිත් මද්දුමබණ්ඩාර මහ ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියා.

භික්ෂූ උපදේශක සභාවක් පැවැත්වීමේ අරමුණ සම්බන්ධව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් දැනුවත් කිරීමෙන් පසු රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධව ද උන්වහන්සේලා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මහ ලේකම්වරයා සමඟ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යන අය එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56