සචින්, ගාම්භීර්ගේ සහායට ?

ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙකු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් පත්කරන ලෙසට ඉන්දීය ක්‍රිකට් ආයතනයට යෝජනාවක් කර තිබෙනවා.

හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් සහ හිටපු පුහුණුකරුවෙක් වන ඩබ්ලිව්.වී. රාමන් විසින් මෙම යෝජනාව කර ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා කළේ.

මෙම තරගාවලියේ දී ඉන්දීය පුහුණුකරු ගෞතම් ගාම්භීර්ගේ සහාය වෙනුවෙන් සචින් තෙන්ඩුල්කාර් එම තනතුර සඳහා පත්කරන ලෙසයි රාමන් පවසා ඇත්තේ.

එවැනි වෙනස්කමක් සමඟ ඉදිරියට යාමට ඉන්දියාවට දෙවැනි ටෙස්ට් තරගාවලියට පෙර ප්‍රමාණවත් කාලයක් පවතින බව රාමන් පවසා ඇති බව සඳහන්.

ටෙස්ට් ලෝක ශුරතාවේ අවසන් කණ්ඩායම් දෙක අතර රැඳී සිටීමට නම් ඕස්ට්‍රේලියා සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම තීරණාත්මක වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20