spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සකුණිගේ චරිතයෙන් ඔබ හමුවට එන යොහානි හෙට්ටිආරච්චි උපන්දිනය සැමරූ හැටි

සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණය සඳහා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එම ටෙලි නාට්‍යයේ සකුණිගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් යොහානි හෙට්ටිආරච්චි, පසුගිය දවසක ඇගේ උපන්දිනය සමරලා තිබුණා.
ඇය එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකුත් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?