සංස්ථාවෙනුත් තෑගි දෙන්න සූදානමක්…..

ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද රජයට ඉල්ලීමක් කළ බව එහි සභාපති ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩී. සුමිත් විජේසිංහ මහතා පවසයි.

ලංකා IOC සමාගම ඉන්ධන මිල වැඩිකිරීමට ගත් තීරණයට සාපේක්ෂව මෙම ඉල්ලීම කළ බව ඔහු පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී.සුමිත් විජේසිංහ මහතා,

” ආනයන මිල සමග බලනකොට අපි ජනවාරි මාසය තුළ ඩීසල් ලීටරයකින් ලබලා තියෙන පාඩුව රුපියල් 32.5ක්. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 5කට ආසන්න අලාභයක් අපි ලැබුවා. අපි රජය දැනුවත් කරලා තියෙනවා. ඉන්ධන මිල ඉහළයෑමක් සංස්ථාව ඉල්ලලා තියෙන්නේ. “

කෙසේවෙතත් අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් වැඩිකිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් නොවු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16