සංවේදී ලේඛන නීතිපතිට දෙන්න – රදගුරු සම්මේලනය ඉල්ලයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කල ජනාධිපති කොමිසමේ වාර්තාවේ අඩංගු සංවේදී ලේඛණ 22 ක් නීතිපතිවරයාට ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙස කතෝලික රදගුරු සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කළා. ඒ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරු හිමිපාණන් වහන්සේලා 13 දෙනෙකු නිකුත් කල ඒකාබද්ධ නිවේදනයක් මගින්.

කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වයෙහිලා කටයුතු කරන ලෙස හා අපරාධ චෝදනා එල්ලවී ඇති පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.නීතිමය පියවර අනුගමනය කිරීමේදී නීතිපතිවරයාට පූර්ණ බලතල පවරන ලෙසට ද කතෝලික අගරදගුරු සම්මේලනය නිකුත් කල අදාල නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32