සංවිධානාත්මක පාතාල කල්ලි 10ක් සමඟ සබඳතා පවත්වන දේශපාලඥයින් ගැන අනාවරණයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය දේශපාලඥයින් ප්‍රබල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම 10ක් සමඟ සෘජු සම්බන්ධතා පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ, පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

විපක්ෂ නායකවරයා යොමුකළ ප්‍රශ්නයකට අද (20) පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අනාවරණය කළා.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30