කැළණිවැලි, ප්‍රධාන සහ මුහුදුබඩ මාර්ගවල කොළඹ කොටුව බලා දුම්රිය පැමිණීමේ දී සහ පිටවීමේ දී ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.
සංඥා පද්ධතියේ දෝෂයක් මෙලෙස දුම්රිය ප්‍රමාදයන්ට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

?