සංඥා නොතකා ගිය පෞද්ගලික බස් රිය ඇනගෙන (වීඩියෝ)

මාර්ග සංඥා නොතකා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් ජීප් රථයක ගැටීමෙන් අනතුරුව මාර්ග සංඥා කණුවක ගැටීමෙන් ඊයේ (18) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

නුගේගොඩ, ගම්සභා හන්දියේ දී ඊයේ (18) රාත්‍රි 1.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් පසු බස් රථයේ රියදුරා පළාගොස් ඇති අතර, තුවාල ලැබූ ජීප් රථයේ රියදුරු රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාර්ග අංක 138 හෝමාගම – පිටකොටුව බස් රථයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52