සංචාරය කරන්න හොඳම දූපත් අතරට ශ්‍රී ලංකාවත්

සංචාරක වෙබ් අඩවියක් වන Big 7 Travel මගින් ශ්‍රී ලංකාව මේ වසරේ සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතරින් එකක් ලෙස නම් කර තිබෙනවා.

2023 වසරේ ප්‍රධාන සිදුවීම්, නව හෝටල් සහ ආපනශාලා විවෘත කිරීම් මෙන්ම 2023 වසරේ දී සංචාරයක් වඩාත් විශේෂ කිරීමට බැඳී සිටින විශේෂ අවස්ථා සැලකිල්ලට ගනිමිනුයි ‘2023 දී ලෝකයේ හොඳම දූපත් 50’ (‘ The 50 Best Islands in the World in 2023’) ලැයිස්තුව සම්පාදනය කර ඇත්තේ.

සංචාරක වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුවට අනුව, බහමාස් යනු 2023 දී ඕස්ට්‍රේලියාවේ ටස්මේනියාව සහ ඉන්දුනීසියාවේ රාජා අම්පට් දූපත්වලට වඩා සංචාරය කිරීමට හොඳම දූපතයි.

ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 13 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

විරෝධතා, ආර්ථික අර්බුද සහ වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව වසර කිහිපයක සිට සංචාරක කර්මාන්ත පද්ධතියෙන් ඉවත්ව සිටියද, දැන් එහි දොරටු විවර වී ඇති බවත් ශ්‍රී ලංකාව නැරඹීමට දහසක් හේතු තිබෙන බවයි වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

ඔවුන් පවසන්නේ සංචාරකයින්ට මිත්‍රශීලී මිනිසුන්, රසැති ආහාර, නිමක් නැති වෙරළ සහ පෞරාණික නටබුන් සුන්දර දිවයිනේදී අත්විඳිය හැකි බවයි.

පැය කිහිපයක් ඇතුළත වතුකරය, අලි ඇතුන් පිරුණු වනජීවී උද්‍යාන, වසර දහස් ගණනක් පැරණි නටඹුන් සහ නිමක් නැති රන්වන් වැලි තීරු නැරඹීමට සංචාරකයන්ට හැකිවනු ඇති බවයි බිග් 7 ට්‍රැවල් වෙබ් අඩවිය පවසන්නේ.

මෙම රටවල් ලැයිස්තුවට අනුව, කැනරි දූපත්, ස්පාඤ්ඤය, ලන්කාවි, මැලේසියාව, මාලදිවයින, බාලි, ඉන්දුනීසියාව සහ සීෂෙල්ස් වැනි ගමනාන්තවලට ඉහළින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබෙනවා.

  1. DAN ITHING JVP EWUN PERATTO UNE GATHTHO KUKKKO MAKKO PARAK PARAK GANE NOYEK KADAKAPPAL WEDA PATAN GANIYI. OKUN OKAMA 1971 KALA 1970 SIRIMAVO ANDUWA PATHWELA AWURUDDAL YANNA KALIN. 83 PATAN GATHTHA RATA DIYUNU WENAWA BALA INNA BERIWA, 87-89 PATAN GATHTHA RATA JRJ GEN PREMADASA TA BALEN DENNA ONA CONTACT EKA KALA NISA, 2015 UNP EKATATH EKKA SET UNA MARA RATA DIYUNU KARAN APU NISA. 2022 ARAGALAYATA HETHTHU UNA GOTA WA ELAWALA RANIL GENNA ONA NISA. EHEMA JADA HISTORY EKAK UNTA THIYENNE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48