සංචාරක ව්‍යාපාරිකයෙකු දියේ ගිලී මරුට

විදෙස් සංචාරකයින් පිරිසක් සමග බේරුවල මුහුදේ දිය නෑමට ගිය සංචාරක ව්‍යාපාරිකයෙකු මුහුදේ ගිලී මිය ගොස් ඇති බව බේරුවල පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙසේ මියගොස් ඇත්තේ කළුතර උතුර නාගස් හන්දිය ප්‍රදේශයේ පදිංචි ව සිටි ප්‍රියත් අශෝක කුමාර නමැති 49 හැවිරිදි විවාහකයෙකු බවයි වාර්තා වන්නේ.

විදෙස් සංචාරකයින් පිරිසක් සමග මරණකරු අද (14) දහවල් බේරුවල – මරදාන ප්‍රදේශයේ දියනාමින් සිටියදී දියේ ගිලී තිබෙනවා.

දියේ ගිලුණ සංචාරක ව්‍යාපාරිකයා ගොඩගෙන ඇති අතර ඒ වනවිටත් මියගොස් සිට ඇති බවත් ඔහු මියයන විට ද ආරක්ෂක උපාංග පැළඳ සිටි ඇති බවත් හෙළි ව ඇති බවයි පැවසෙන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38