සංචාරක ආකර්ෂණය දිනූ ගිමන්හලක් නායයෑමකට ලක් වෙයි

අධික වර්ෂාපතනයත් සමග සංචාරක ආකර්ෂණයට ලක් වූ ගිමන් ස්ථානයක් වන ‘සමර්හඩි’ ස්ථානය නාය යෑමට ලක් ව විනාශ වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මාරතැන්න – පඹගොල්ල ප්‍රදේශයේ මාර්ගය අසල ඉදිකර තිබූ මෙම ගිමන් හල අද (20) පෙරවරුවේ නායයෑමට ලක් ව ඇති බවයි.

බලංගොඩ – හැටන් ප්‍රධාන මාර්ගය ආශ්‍රිත ව ඇති ස්වාභාවික සමනල රක්ෂිතයට ආශ්‍රිතව මෙය පිහිටා ඇත්තේ දැඩි සංචාරක ආකර්ෂණයක් ඇති වන පරිදි බවයි වාර්තා වන්නේ.

ශ්‍රී පාද වන්දනාවේ යන බොහෝදෙනා මෙම ස්ථානයේ මඳ වේලාවක් ගිමන් හැර පිටත්ව යාම ද පුරුද්දක් බවයි වාර්තා වන්නේ.

බලංගොඩ – පින්නවල පොලිස් බල ප්‍රදේශයේ මෙය පිහිටා ඇති බවත් එම මාර්ගය අවට ද දැඩි නායයෑමේ තර්ජනයකට ලක් ව ඇති බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39