සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

පසුගිය අගෝස්තු 31 වනදා වන විට මෙම වසරේ මේ දක්වා මෙරටට සංචාරකයන් 496,430 දෙනෙක් පැමිණ ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

එය පසුගිය වසරට සාපේක්‍ෂව යම් ප්‍රගතියක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම සංචාරකයන්ගෙන් රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 893ක ආදායමක් ලැබී ඇති බවයි.

2018 දී මෙරටට සංචාරකයින්ගේ පැමිණීම 2,333,769ක් වන අතර ඔවුන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3,925ක ආදායමක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.

2019 වර්ෂය තුළ දී සංචාරකයන් 1,913,702ක් පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් ඩොලර් මිලියන 4,381ක ආදායමක් උපයා ඇති බව සඳහන්.

එමෙන්ම 2020 වසරේ දී සංචාරක පැමිණීම 570,704ක් වන අතර ආදායම ඩොලර් මිලියන 3,607ක් වනවා.

මේ අතර 2021 වර්ෂය තුළ දී සංචාරකයන් 194,495ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් ලද ආදායම ඩොලර් මිලියන 682ක් දක්වාත් පහළ යාමක් පෙන්නුම්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15