සංචරණ සීමා මැද ‘කසාද බඳින්නේ’ මෙහෙමයි

හෙට (14) දිනයේදී විවාහ නැකත් ඇති හෙයින් විවාහ ගිවිසගැනීම් බොහොමයක් පවතින බවත් එවැනි ගිවස ගැනීම් කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්දීමක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් සිදු කළා.

අද (13) පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවා.

ඒ අනුව විවාහ ගිවිසගැනීමකදී ඒ සඳහා සහභාගී වී හැක්කේ විවාහ රෙජිස්ටාර්වරයාට, මනාළ යුවලට, මනාල යුවලගේ දෙමව්පියන් හා සාක්ෂියට අත්සන් කරනා අයට පමණි.

විවාහ උත්සව සඳහා කිසිවිටකත් අවසර නොමැති බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53